注册 登录
觉悟之路 上座部佛教 Theravada Buddhism 返回首页

nanadipa的个人空间 http://bbs.sutta.org/?3944 [收藏] [复制] [分享] [RSS]

相册

收藏 分享 共 33 张图片

මහනුවර ඇසළ පෙරහැර මංගල්ලය 2016 | දෙවන කුඹල් පෙරහැර මහනුවර ශ්‍රී දළද‍ා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරෙහි දෙවන කුඔල් පෙරහැර ඊයේ දිනයේදී සාර්ථක ලෙස වීදි සංච‍‍ාරය කෙරිණි. ඇසළ පෙරහැර මංගල්ලයේ දෙවන කුඔල් පෙරහැර වර්ණවත් ලෙස වීදි සංචාරය කෙරෙනු අතර උතුම් දළදා සමිඳු පිහිට ආශිර්වාදයෙන් පෙරහැර සාර්ථක ලෙස නිම‍ාව දුටු අතර. ස්වභාව ධර්මයද අ‍ාශිර්වාදයෙන් පෙරහැර මංගල්ලයට දායක වීමක් පෙනෙන්ට තිබිණි. දෙවන කුඹල් පෙරහැර ඊයේ දිනයේ රාත්‍රී 07.18 ට දකුණු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදිය හා ඩී.එස් සේනානායක වීදීයේ ගමන්කර රජ වීදිය ඔස්සේ ශ්‍රී දළද‍ා මාලිග‍ාවට ගෙවදීම සිදුවිණි. Kandy Esala Perahera 2016 | The 2nd Kumbal Perahera The Grandest Annual cultural pageant of Sri Dalada Maligawa, Kandy, was held yesterday It's Second Kumbal Perahera. While the Sri Dalada Kumbal Perahera 2016 was held yesterday – with pomp and pageantry and paraded the streets of Kandy in a grand style with the blessings of the Sacred Tooth Relic. It looks as if the natural environment too gracefully contributed. The 2nd Kumbal Perahera was started from the Sri Dalada Maligawa at 7.18 p.m. facing South and proceed along Dalada Veediya, D.S SenanayakeVeediya, Raja Veediya and returned to the Dalada Maligawa along Maligawa Square. http://www.sridaladamaligawa.lk/Kandy-Esela-Perahara Kandy Esala Perahera 2016 ‪#‎kandyeslaperahera‬ ‪#‎sridaladamaligawa‬

12下一页
上一组 下一组

其它相册

QQ|手机版|小黑屋|觉悟之路 ( 粤ICP备13026064号   粤公网安备 44060802000093号

GMT+8, 2019-6-17 08:35 , Processed in 0.036883 second(s), 16 queries .

Powered by Discuz! X3.4

© 2001-2017 Comsenz Inc.

返回顶部