觉悟之路 上座部佛教 Theravada Buddhism

 找回密码
 注册

QQ登录

只需一步,快速开始

搜索
热搜: 上座部 qq
查看: 147|回复: 0

2018 නව වසර ඇරඹුමෙන්

[复制链接]

654

主题

852

帖子

852

积分

文章编辑

Rank: 15Rank: 15Rank: 15Rank: 15Rank: 15

积分
852
发表于 2018-1-2 11:16:10 | 显示全部楼层 |阅读模式
2018 නව වසර ඇරඹුමෙන්, බැතිමතුන්ගෙන් පිරී ගිය ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය.

26114261_10155409808583687_1391924585205139450_n.jpg
26165621_10155409808373687_7829803049749520848_n.jpg

අළුත් අවුරුද්දේ දුරුතු පොහෝදින අලුත් සහල් මංගල්ලයට විශාල ජනකායක්
රටේ සමෟද්ධිය හා සෞභාග්‍යය සාධනය කර ගැනීම අරමුණු කොට ශ්‍රී දළදා පූජෝපහාරය පිණිස පැවැත්වෙන මෙම වාර්ෂික අලූත් සහල් මංගල්‍යය මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ හා තේවාභාර නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ගේ මෙහෙයවීමෙන් රාජපූජිත චිරාගත සම්ප්‍රදායික පුද චාරිත්‍රානුකූලව අද දින ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි අළුත් සහලින් පිසින ලද ප්‍රනීත මුලුතැන් බුද්ධ පුජා මංගල්‍ය මෙම වර්ෂයේද පැවැත්වනු ලැබුණි
අලූත් සහල් මංගල්‍යයට සුබ නැකතින් වී සහල් ඛෙදා දීම දෙසැම්බර් 28 වෙනි දින පල්ලෙකැලේ භූමිභාගයේ පිහිටි සංරක‍ෂණය කරන ලද පෞරාණික අටුවේදී සිදු කෙරුණු අතර
දෙසැම්බර් 29 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවේ සහ විහාර දේවාලයන්හි ධාන්‍යාගාර වල වී සහල් තැන්පත් කෙරුණි.
සරු සාර අළුත් අවුරුද්දක් වේවා...!

26113720_10155409808183687_154796594619086705_n.jpg
26112394_10155409807818687_7487142985501505513_n.jpg
26166194_10155409808103687_5751616128866781247_n.jpg
26219749_10155409807808687_5003665066001532853_n.jpg
26166465_10155409808043687_6418838729391829899_n.jpg
26166440_10155409808688687_3418776306437075753_n.jpg




您需要登录后才可以回帖 登录 | 注册

本版积分规则

QQ|手机版|小黑屋|觉悟之路 ( 粤ICP备13026064号   粤公网安备 44060802000093号

GMT+8, 2018-4-22 03:04 , Processed in 0.046528 second(s), 29 queries .

Powered by Discuz! X3.4

© 2001-2017 Comsenz Inc.

快速回复 返回顶部 返回列表