觉悟之路 上座部佛教 Theravada Buddhism

 找回密码
 注册

QQ登录

只需一步,快速开始

搜索
查看: 101|回复: 0

斯里兰卡尊者获颁正法荣誉称号

[复制链接]

1091

主题

1441

帖子

1441

积分

文章编辑

Rank: 15Rank: 15Rank: 15Rank: 15Rank: 15

积分
1441
发表于 2021-1-7 13:04:24 | 显示全部楼层 |阅读模式
134361353_3470621869713867_680971544563924127_n.jpg

Sri Lankan Maha Sangha and lay devotees newly awarded honorary degrees by the Government of Myanmar (Burma)
斯里兰卡大僧团 及 居士奉献者 最新 获得 荣誉称号 由缅甸政府颁发。

• Aggamahāpaṇḍita upādha (至上大智者)

Most Venerable Dodampahala Chandrasiri Thera, Commander of the Amarapura Kalyanavansa Maha Nikaya Mahanayake of the Amarapura Sri Dharmarakshitha Maha Nikaya, Chief Incumbent of Bambalapitiya Siri Vajirarama,

Most Ven. Chief Incumbent of Kelaniya Rajamaha Viharaya, Senior Professor Most Ven. Kollupitiya Mahinda Sangha Thero

Most Venerable Mihiripenne Sobhitha Thero, Chief Incumbent of Sri Maha Bodhi Vihara, Dehiwala

• Aggamahāgranthavācanāpaṇḍita (至上大 granthavācanā 智者)

Kotte Sri Kalyani Samagari Dharma Maha Sanghasabha Committee Member, Most Venerable Prof. Medagampitiye Vijithadhamma Thero

• Aggamahāsaddhammajōtikadhaja (至上大正法炬幢者)       

Former Vice Chancellor of the Buddhist and Pali University Senior Professor Most Ven. Gallelle Sumanasiri Thero

• Mahāsaddhammajōtikādhaja upādhiya (大正法炬幢者)       

Most Ven. Thumbowila Dhammaratana Thero, Chief Incumbent of Sri Saddharmarama Viharaya, Piliyandala;

Emeritus Professor Asanga Tilakaratne, Department of Pali and Buddhist Studies, University of Colombo

The Chief Incumbents of Sri Lanka and Asanka Tilakaratne, the recipients of these honorary degrees conferred by the
Government of Myanmar on the occasion of National Independence Day on January 4, 2021, wish the Most Venerable Asanka Tilakaratne a prosperous life.

斯里兰卡首席现任及 Asanga Tilakaratne 教授向缅甸政府于2021年1月4日国家独立日的荣誉称号获颁者给与尊敬的祝福。

The Myanmar State Festival will be held on March 27, 2021.
缅甸国家庆典将于2021年3月27日举行。

-------------------------------------

මියන්මාර් (බුරුම) රජයේ ගෞරව උපාධි අභිධාන නාමයන්ගෙන් අභිනවයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය සහ ගිහි පින්වතුන් ෴

• අග්ගමහාපණ්ඩිත උපාධි

අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහනායක ධුරීන, රාජගිරිය කලපලුවාව ගෝතමතපෝවන ඇතුලු තදානුබද්ධ ආරණ්‍යය ගණයේ සේනාසනාධිපති, අතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමි

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි

කැලණිය රාජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරාධිපති , අතිගෞරවාර්හ මිහිරිපැන්නේ සෝභිත නාහිමි

• අග්ගමහාග්‍රන්ථවාචනාපණ්ඩිත

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ කාරක සංඝසභික, මහාචාර්ය අතිගෞරවාර්හ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම නාහිමි

• අග්ගමහාසද්ධම්මජෝතිකධජ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිගෞරවාර්හ ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමි

• මහාසද්ධම්මජෝතිකාධජ උපාධිය

ස්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක, පිළියන්දල ශ්‍රී සද්ධර්මාරාම විහාරය විහාරාධිපති, අතිගෞරවාර්හ  තුම්බෝවිල ධම්මරතන මාහිමිපාණන් වහන්සේ

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා

මියන්මාර් රජය විසින් 2021 ජනවාරි 4 වැනිදා එරට ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පිරිනමන ලද මෙම ගෞරව උපාධි අභිධාන නාමයන්ගෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට හා අසංක තිලකරත්න මහත්මාණන්ට
ආයුආරෝග්‍යාදී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

මේ පිළිබඳ මියන්මාර් රාජ්‍ය උළෙල 2021 මාර්තු 27 වැනිදා පැවැත්වේ.



您需要登录后才可以回帖 登录 | 注册

本版积分规则

QQ|手机版|小黑屋|觉悟之路 ( 粤ICP备13026064号 )   粤公网安备 44060802000093号

GMT+8, 2021-2-27 08:35 , Processed in 0.058027 second(s), 27 queries .

Powered by Discuz! X3.4

Copyright © 2001-2020, Tencent Cloud.

快速回复 返回顶部 返回列表