觉悟之路 上座部佛教 Theravada Buddhism

 找回密码
 注册

QQ登录

只需一步,快速开始

搜索
查看: 91|回复: 1

2021斯里兰卡“新米节”

[复制链接]

1089

主题

1438

帖子

1438

积分

文章编辑

Rank: 15Rank: 15Rank: 15Rank: 15Rank: 15

积分
1438
发表于 2021-1-28 16:20:22 | 显示全部楼层 |阅读模式
本帖最后由 nanadipa 于 2021-1-28 16:32 编辑

141258879_10158212050523687_6886457588949805620_o.jpg

Sri Dalada Maligawa

අළුත් සහලින් දළදා සමිඳුන් පුදන වාර්ෂික අළුත් සහල් මංගල්ලය අදයි..

The annual "Aluth Sahal Mangallaya" where the Sacred Tooth Relic is offered with the first harvest of paddy is today.

142170428_10158212319303687_1466140895375437266_o.jpg

පුරාණයේ සිට පැවත එන ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් එකක් ලෙස ගැනෙන අළුත් සහල් මංගල්ලය අදට(28) යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත් වුනා. සිරිත් ප්‍රකාරව පසුගියදා පල්ලෙකැලේ වී අටුවෙන් රැගෙන ආ අළුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කරමින් මේ වසරේ අළුත් සහල් මංගල්ලය නිමා විය. රටට සෞභාග්‍ය ද සස්ශ්‍රීකත්වය ද ප්‍රාර්තනා කරමින් සෑම වසරකම පවත්වන ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්ලය සතර මහා මංගල්ලයන්ගෙන් පළමු මංගල්ලය ද වේ. ‍ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටුයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය, ගරු දියවඩන නිලමේ තුමන්, කාරියකරවන කෝරාළ ඇතුළු සෙසු රාකාරි කරුවන් අතින් මේ පුරාතන චාරිත්‍රය මෙවරත් ඉටුවිය.

As per the ancient rituals, "Aluth Sahal Mangallaya" the first festival of the year out of the four festivals took place today(28) on Duruthu Full Moon Poya day. A milk rice made out of the first harvest of paddy was offered to the Sacred Tooth Relic to get the blessings for the countries prosperity. The Maha Sangha in charge of Thewa, Diyawadana Nilame, Kaariya Karawana Korala & other officials of Sri Dalada Maligawa took part in this ritual.

- මාධ්‍ය කාර්යාංශය | Media Bureau

#SriDaladaMaligawa #srilanka #duruthupoya #aluthsahal
-
Photographs: Media Bureau ©2021

IG: @sridaladamaligawakandy | t.ly/ApA1

Join the Group: t.ly/piDP

www.sridaladamaligawa.lk

141721126_10158212319263687_7623190546740405780_o.jpg

141922542_10158212319368687_7570241851085727791_o.jpg

141788194_10158212319428687_3230426337813853619_o.jpg

142114875_10158212319358687_5105858472388719844_o.jpg

142700611_10158212319298687_3135319347119119498_o.jpg


1089

主题

1438

帖子

1438

积分

文章编辑

Rank: 15Rank: 15Rank: 15Rank: 15Rank: 15

积分
1438
 楼主| 发表于 2021-1-28 16:27:21 | 显示全部楼层
本帖最后由 nanadipa 于 2021-1-28 16:28 编辑

Sri Dalada Maligawa

ඉන්දියාවේ මෙරට නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා අද(28) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. එතුමා ඇතුළු පිරිස ගරු දියවඩන නිලමේ තුමන් විසින් පිළිගත් අතර, ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එක් විය.

The assistant high commissioner of India, Mr Rakesh Natraj visited Sri Dalada Maligawa today (28). He was welcomed by the Hon Diyawadana Nilame. He also visited the World Buddhist Museum.

இந்திய உதவி உயர் ஸ்தானிகர் திரு ராகேஷ் நடராஜ் இன்று (28) ஸ்ரீ தலதா மாலிகாவாவுக்கு விஜயம் செய்தார். அவரை திரு பிரதீப் நிலங்கா தேலா, க Hon ரவ தியாவதான நிலமே வரவேற்றார். அவர் உலக புத்த மியூசியம் விஜயம்.

143821668_10158212446163687_8900002894063897765_o (1).jpg

143454012_10158212446213687_4826757587367672459_o.jpg

141359544_10158212446273687_36632743807067195_o.jpg

141288529_10158212446173687_8232224969338833645_o.jpg

144228180_10158212446248687_8746917774545410345_o.jpg

142838245_10158212446298687_8965110848163062704_o.jpg

141222952_10158212446323687_8802037344107311042_o.jpg

143491314_10158212446133687_1076045426258083660_o.jpg
您需要登录后才可以回帖 登录 | 注册

本版积分规则

QQ|手机版|小黑屋|觉悟之路 ( 粤ICP备13026064号 )   粤公网安备 44060802000093号

GMT+8, 2021-2-25 04:16 , Processed in 0.076720 second(s), 28 queries .

Powered by Discuz! X3.4

Copyright © 2001-2020, Tencent Cloud.

快速回复 返回顶部 返回列表